අපි

Thursday, August 18, 2011

අදත් අපි ගුරුපාර දිගේ ගම්මැද්දට පියනගමු. පෙර දින රාත‍්‍රිය මාර්ගයක් අසළ ගතකල අප අද දිනයේත් මේ ප‍්‍රදේශයේම සැරිසරන්න තීරණය කළා. කුඹුරු ගොවිතැන හේන් වගාව මෙන්ම ගැමි පරිසරයට උරුම වූ බොහොමයක් ලක්‍ෂණ මෙම ප‍්‍රදේශය තුළ දැකගත හැකියි. ඒ සියල්ල අත්විදින්න එක්වන්න අප සමග.

0 comments:

Post a Comment

 
ඇවිද්දපය © 2011 | Designed by RumahDijual, in collaboration with Online Casino, Uncharted 3 and MW3 Forum